ගාසා තීරයේ ගැටුම්වලින් ළමුන් 614ක් මරු දකියි . . .

ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 7,500 ඉක්මවා ඇත.

ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ දී ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන සිටි පුද්ගලයන් පිරිසකගේ මළ සිරුරු කොටස් හමුවූ බවයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තවත් භයානක වසංගතයක් පැතිර යයි . . .

Sun Oct 15 , 2023
මකුණු උවදුරෙන් ප්‍රංශය පිඩාවට පත්ව ඇති බැවින් මොරොක්කෝව සහ ඇල්ජීරියාවත් මකුණන් ආසාදනය වීමේ අවදානම සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. මොරොක්කෝ මාධ්‍ය දැනුම් දෙන්නේ, මොරොක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මකුණන් පැතිරීමේ අවදානම සීමා කිරීමට සුදුසු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමාත්‍යාංශය මගින් මකුණන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x