පොලිස්පතිට තෙවන වරටත් සේවා දිගුවක් . . .

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම සේවා දිගුව අත්සන් තබා ඇතැයි පොලිස් මූලස්ථානය  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීට පෙර මාස තුන බැගින් වූ සේවා දිගු දෙකක් ලබා සිටි සී’. ඩී. වික්‍රමරත්න අවසන් සේවා දිගුව නිමවී විශ්‍රාම ලැබුවේ ඉකුත් 25 වැනිදාය.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කමල්ගේ බල්ලො ගෙනියන්න සොල්දාදුවන් යොදාගෙන . . .

Sat Oct 14 , 2023
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න හමුදාවල සොල්දාදුවන් වහලුන් ලෙස යොදවා ගන්නා ආකාරය හෙළි කිරීම නිසා මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව මේ වනවිටත් නිසි පරීක්ෂණයක් සිදු වී නැති බව අනාවරණය වේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ මෙම තත්වය හෙළි කර තිබුණත් ආණ්ඩුව ඒ කෙරෙහි දක්වා ඇති ප්‍රතිචාරය දියාරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x