
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
Mon Oct 16 , 2023
දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ රථ වාහන පරික්ෂා කිරිමේ රාජකාරියෙහි යෙදි සිටි විශේෂ කාර්ය බළකා නිලධාරින් මෝටර රථයක තිබි සැකකට යුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමග මෝටර් රථයේ ගමන්ගත් සිව් දෙනකු අත් අංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 35,31,22,21 යන වයස්වල පසුවන තණමල්විල, ඇතිලිවැව සහ […]