
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී අජිත් මාන්නප්පෙරුම ගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.
පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය.
- අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Thu Oct 19 , 2023
2022 ජුලි 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගෙන පොලිසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තඅට ලක්ෂ පනස්දහසක (17,850,000) මුදල පිළිබඳව ඉදිරි ක්රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (18) අධිකරණයට දැනුම්දී තිබේ. තමන් එම තීරණය ගත්තේ අදාළ ඉදිරි විමර්ශන සඳහා ප්රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් […]