රැජිනී සෙල්වනායගම් දිවියට සමු දෙයි . . .

දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වූවාය.

දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම්   මියයන විට 71 වියේ පසු වූවාය.

නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කිරීමට පැමිණියේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජුනි වනතුරු විදුලි ගාස්තු සංශෝධනයක් නෑ . . .

Sat Oct 21 , 2023
ලබන වසරේ (2024) ජුනි මස 30 වැනිදා දක්වා නැවත විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා පැවසීය. සාමාන්‍යයෙන් වසරකදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන දෙකට අමතරව විශේෂ හේතුවක් මත සුවිශේෂී විදුලි ගාස්තු සංශෝධනයක් කිරීමේ හැකියාව ඇතැයිද මෙවර එම සුවිශේෂී සංශෝධනය හා ජනවාරි මාසයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x