වසර බිලියන 8ක් පැරණි රේඩියෝ සංඥාවක් පෘථිවියට . . .

පෘථිවියට ළඟා වීමට වසර බිලියන 8ක් ගත වූ රේඩියෝ සංඥාවක් තාරකා විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම වේගවත් රේඩියෝ සංඥාවක් මෙතෙක් නිරීක්ෂණය කර ඇති වඩාත්ම දුරස්ථ හා ජවසම්පන්නම සංඥාවක් බවයි.

වේගවත් රේඩියෝ සංඥාවක් හෝ FRB යනු නොදන්නා මූලාරම්භයක් සහිත ගුවන්විදුලි සංඥාවක් ලෙසයි හඳුන්වන්නේ.

අනාවරණය වී තිබෙන්නේ, පළමු FRB හෙවත් රේඩියෝ සංඥාවක් 2007 දී සොයා ගන්නා ලද අතර එතැන් සිට මෙම වේගවත් cosmic flashes සිය ගණනක් විශ්වය පුරාඈත ස්ථානවලින් පැමිණෙන බවයි.

බොහෝ FRB අතුරුදහන් වීමට පෙර උපරිම වශයෙන් මිලි තත්පර කිහිපයක් පමණක් පවතින සුපිරි දීප්තිමත් රේඩියෝ සංඥාවක් නිකුත් කරනවා.

ඒ නිසා වේගවත් රේඩියෝ සංඥාවක් නිරීක්ෂණය කිරීම අපහසු වන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරයි . . .

Sat Oct 21 , 2023
හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු පළමු වරට නිදහස් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔක්. 7 වන දා ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ග්‍රහණයට ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ පළමු අවස්ථාව මෙය බව ය. පැහැරගත් පුද්ගලයන් 200ක් පමණ අතර සිටි ජුඩිත් සහ නැටලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x