කෝටි 60ක ගජමුතු වලාන බාරයට . . .

රුපියල් කෝටි 60ක් වටිනා ගජමුතු හයක් විදේශිකයකුට විකිණීමට උත්සාහ දැරූ අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයෙ අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ට ලැබුණු තොරතුරක් අනුවය.

උපාය දුතයෙකු යොදවා මෙම වැටලීම කර තිබිණි.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන මර්දන බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරසෙයි . . .

Sun Oct 22 , 2023
ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය. ගගනගාමීන් අභ්‍යවකාශයට යවා ආපසු ගෙන්වා ගැනීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සුවිශේෂී අභ්‍යවකාශ යානයක් නිපදවා ඇත. එම යානය ගගනගායාන් Gaganyaan ය. ඊයේ (21) දිනයේ ගගනයාන් යානයේ අත්හදා බැලීම් කටයුතු සාර්ථකව සිදුවන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x