අද (22) උදෑසන ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී නිශාන්ත පෙරේරා අභාවප්‍රාප්ත වීය.
ඒ කළුතර දකුණ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ය.
මියයන විට ඔහු වයස අවුරුදු 49 වියේ පසු වූ අතර දේහය ඕපල් සිටි, පරණ පාර කළුතර දකුණ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.
කෙසේ වෙතත්, අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.
Krishani