මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කෙරේ . . .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සකස් කිරීම, ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීමට හා ආචාර ධර්ම කඩකිරීම පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලයට ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීමට නියමිතව ඇත.

රජයේ අවධානය මේ පිළිබඳව යොමුවී ඇත්තේ රුපියල් කෝටි 8ක රත්රන් නීතිවිරෝධීව ගෙන ඒම මත දඩ නියම වූ අලි සබ්රි මන්ත්‍රීවරයාගේ සිදු වීමත් සමගයි.

මේ අතර මැති ඇමති වරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයිද වාර්තා වෙයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මනම්පිටිය වැලි සමාගම කම්කරුවෝ වටලති . . .

Mon Oct 23 , 2023
මනම්පිටිය වැලි මංකඩලාභින් සහ ටිපර් රථ හිමිකරුවන් මෙන්ම වැලි ගොඩ දමන කම්කරුවන් පිරිසක් අද (23) මනම්පිටිය වැලිගොඩ දමන පෞද්ගලික සමාගමේ කාර්යාලය තුළට ඇතුල්වී එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැය හතරක පමණ කාලයක් කාර්යාල අඩස්සියටගෙන වැලි මංකඩලාභීන් සහ කම්කරුවන් විරෝධතාවකවක නිරත වූහ. පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ පාරම්පරිකව වැලි ගොඩදමන මංකඩලාභීන්ගේ වැලි කැණීම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x