අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල ගේ මරණය සැක සහිත බවත්, එය ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ගෝල්ඩන් කී අසාධාරණයක් වූවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී එම සංගමයේ කැඳවුම්කරු මාර්කෝ පෙරේරා පවසන්නේ, ලලිත් කොතලාවල ගේ බිලියන දහයක දේපල නීතිඥයන් පිරිසක් විසින් හොර රහසේ පවරා ගෙන ඇති බවයි.
එමෙන්ම නීතිඥ කණ්ඩායම් විසින් කොතලාවල හිර කරගෙන සිටි බවත්, කොතලාවල ගේ දේපළ කිසිවක් කොතලාවල මහත්මියට දැන් හිමි නැති බවත් ඒ ඒ සියල්ල හොර ඔප්පු සකසා පවරා ගෙන ඇති බවත් සඳහන් කරනවා.
එම සාකච්ඡාව පහතින්,
Wayomi