සීතාවක ඔඩිසි දුම්රිය ගැන පණිවිඩයක් . . .

සති දෙකක පමණ කාලයක් පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය නැවත ඔක්තෝම්බර් 28 සහ 29 දෙදින සිට පෙර පරිදි ධාවනය එක්කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි.

මේ සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සහිත දුම්රිය ස්ථානවලින් සිදු කර ගත හැකිය.

සෙනසුරාදා

  • කොළඹ කොටුවෙන් – උදෑසන 8.25 (පිටත්වීම)
  • අවිස්සාවේල්ල – සවස 6.50 (පැමිණීම)

ඉරිද

  • කොළඹ කොටුවෙන් – උදෑසන 7.15 (පිටත්වීම)
  • අවිස්සාවේල්ල – සවස 5.30 (පැමිණීම)

ප්‍රවේශපත්‍ර ගාස්තු 

පළමු පන්තිය – 800 (යාමය සහ නැවත ඒමට)  පළමු පන්තිය – 500 (යාමට පමණක්)

දෙවන පන්තිය – 500 (යාමය සහ නැවත ඒමට) දෙවන පන්තිය – 300 (යාමට පමණක්)

තුන්වන පන්තිය – 350 (යාමය සහ නැවත ඒමට) තුන්වන පන්තිය – 200 (යාමට පමණක්)

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය සේවකයෝ වැටුප් සටන තීව්‍ර කරති . . .

Thu Oct 26 , 2023
මේ වනවිට රාජ්‍ය අංශයේ සියලුම සේවකයන් ඒකාබද්ධ කරගත් රුපියල් 20,000ක් වැටුප් වැඩිවීමක් දිනා ගැනීමේ සටනක් දියත් වෙමින් තිබෙන අතර ඒ සඳහා වෘත්තීය සමිති රැසක් විවිධ ආකාරයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසන්නේ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක වැටුප් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x