ශ්‍රී ලංකා රේගුවෙන් අලුත් පිම්මක් . . .

2023 වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

අද (26) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීවලි අරුක්ගොඩ මෙලෙස පැවසීය,

“2017 සිට 2023 දක්වා බිලියන 742ක් අපි එකතු කරලා තිබෙනවා. ආදායම් රැස්කිරීමේ ප්‍රතිශතය අනුව බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසය වනවිට රුපියල් බිලියන 925ක ආදායමක් එකතු කරගන්න.”

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අල්ලා දෙවියන්ට සමාජ ජාලවල අපහාස කල අයෙක් අත්අඩංගුවට..

Thu Oct 26 , 2023
ඉස්ලාම් ආගමටත් අල්ලා දෙවියන්ට අපහාස වන වීඩියෝවක් නිර්මාණය කර සමාජ ජාලාවලට මුදාහැරි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා කටුගස්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමඟම ඔහු එම කාර්යය සඳහා භාවිතා කළ ජංගම දුරකතනය ද පොලිස් බාරයට ගෙන තිබේ. ඉස්ලාම් ආගමට අපහාස වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x