චීනයේ හිටපු අගමැති මිය යයි . . .

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කච්‍යං (Li Keqiang) අභාවප්‍රාප්ත වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 17, 18 සහ 19 වැනි මධ්‍යම කාරක සභාවන් හි දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජික සහ හිටපු අගමැති ලී කච්‍යං අද (27) ෂැංහයි නගරයේ දී අභාවප්‍රාප්ත විය.

පසුගිය දිනවල විවේක ගැනීම සඳහා ෂැංහයි නගරයට ගොස් සිටි ලී කච්‍යං මහතාට ඊයේ (26) හදිසි හෘදයාබාධයක් වැළඳී තිබේ. කඩිනම් ප්‍රතිකාර හා දිවි ගලවා ගැනීමේ ප්‍රයත්න සියල්ල අසාර්ථක වීම නිසා මධ්‍යම රාත්‍රියේ හෙතෙම ජීවිතක්ෂයට පත් ව ඇත.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසි බස විය යුතුයි . . .

Fri Oct 27 , 2023
රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසි බසින් බව ත් විපක්ෂ නායක ලෙස එය කීමට තමා බිය නොවන බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උඳුගොඩ අර්ෆා විදුහලේදී ඊයේ (ඔක්. 26) පැවසීය. තමා සුහුරු රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව ත් මේ වෙනුවෙන් රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය පදනම් කර ගත් සුහුරු අධ්‍යාපනයක් විය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x