වරාය නගරයට තවත් ගැසට්ටුවක් . . .

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම  සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ඇතුළත්  ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් කරනු ලැබිය යුතු වේ.

එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක්ද තිබිය යුතු බව එහි  සඳහන් වෙයි.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රෝහල් රැසක ශල්‍යකර්ම නතර කරයි . . .

Sun Oct 29 , 2023
කොළඹ ජාතික රෝහල ඇතුළු ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම මේ වන විට සීමා කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි. එහි ප‍්‍රධාන ලේකම් එස් පී මැදවත්ත පෙන්වා දෙන්නේ මෙම පියවර ගෙන ඇත්තේ රෝහල්වල ඖෂධ හා රසායන ද‍්‍රව්‍ය හිඟතාවය මත බවයි. මෙම ගැටළු විසදීමට මෙතෙක් බලධාරීන් පියවර ගෙන නැති බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x