රෝහල් රැසක ශල්‍යකර්ම නතර කරයි . . .

කොළඹ ජාතික රෝහල ඇතුළු ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම මේ වන විට සීමා කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

එහි ප‍්‍රධාන ලේකම් එස් පී මැදවත්ත පෙන්වා දෙන්නේ මෙම පියවර ගෙන ඇත්තේ රෝහල්වල ඖෂධ හා රසායන ද‍්‍රව්‍ය හිඟතාවය මත බවයි.

මෙම ගැටළු විසදීමට මෙතෙක් බලධාරීන් පියවර ගෙන නැති බවත් ක්ෂේත්‍රයේ දැනට ඇති පුරප්පාඩු පිරවීමට ද කඩිනමින් කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

  •  lanka C news

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සංගීතඥ සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්තවේ . . .

Sun Oct 29 , 2023
ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා ඊයේ (28) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. එතුමා, ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන්ය. පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බවයි. Sewvandhi  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x