සහල් මිල වේගයෙන් ඉහළට . . .

වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

වෙළෙඳුන් පවසන්නේ වී මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.

පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවකදීම සහල් සඳහා මිල පාලනයන් සඳහන් කරමින් ගැසට් ගණනාවක් නිකුත් කළද ඒ සෑම අවස්ථාවකදීම පාලන මිල ඉක්මවා සහල් මිල ඉහළ යන ලදී.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිතුවක්කාර වැඩ නිසා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කිපෙති . . .

Sun Oct 29 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්, අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්, ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කළ රෝහිත අබේගුණවර්ධන , එස් එම් චන්ද්‍රසේන, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x