ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි . . .

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

ඔහු ඉවත් කර එම තනතුරට පක්ෂයේ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරකු ඒ සදහා පත්කිරීමට සූදානමක් ඇති බවද සඳහන්ය.

ෆොන්සේකා සමගි ජන බලවේග ප්‍රතිපත්ති වලට එරෙහිව කටයුතු කරන බැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කොට පක්ෂයේ බහුතර පිළිගැනීමට ලක් වූ වෙනත් ජේෂ්ඨ මන්ත්‍රීවරයකු මෙම තනතුරට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ.
– lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට . . .

Sun Oct 29 , 2023
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (28) රාත්‍රියේ මැරීන් ඩ්‍රයිව් (සමුද්‍ර මාවත) මාර්ගයේ බීමතින් රිය පදවා තවත් වාහන තුනක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x