මෙරට තවත් ස්ථාන 10ක් ලෝක උරුම ලැයිස්තුවට . . .

තවත් ස්ථාන හා පරිශ්‍ර 10ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.

යුනිස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට එම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ  පැවසීය.

පුරාණ වෙළද මධ්‍යස්ථාන , ආගමික ස්ථාන , වාරි පද්ධතිය , බිතු සිතුවම් , ගෘහ නිර්මාණ කලාව ඇතුළු අංශ කිහිපයක් එලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.

මේ වනවිට මෙරට ලෝක උරුම 08ක් පවතින බව එහිදී වැඩිදුරටත් පැවසීය.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වෙයි . . .

Sun Oct 29 , 2023
90 දශකයේදී ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්හි’ චැන්ඩ්ලර් බිං චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වී තිබේ. අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ, මිය යන විට ඔහු 54 වන වියේ පසු වූ බව ය. ඔහු ලොස් ඇන්ජලීස්හි පිහිටි සිය නිවසේදී මිය ගොස් සිටියදී හමු වී ඇතැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x