හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට . . .

නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ‌ගෙන තිබේ.

අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

විදේශ රටවල රැකියාවට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිස් තුනකට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කීය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාතාල නායක දියණියගේ කොටහළුව තරු හෝටලයක . .

Mon Oct 30 , 2023
ප‍්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි නායකයෙකුගේ දියණිය වැඩිවිය පැමිණීමේ උත්සවයක් කොළඹ සුපිරි හෝටලයක විශාල වියදමක් දරා පවත්වා ඇති බව වාර්තා වෙයි. ඉකුත් 23 දා රාත්‍රියේ පවත්වා ඇති මෙම උත්සවය සඳහා ආරාධිතයන් දෙසීයකට ආසන්න පිරිසක් කැඳවා තිබිණි. එදිනම රාත්‍රියේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x