බොරතෙල් මිල ඉහලට, ඩීසල් හිගයක් . . .

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.

ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම්  තවදුරටත් වර්ධනය වීම ඊට බලපා තිබේ.

මෙම තත්ත්වය මත මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ඩීසල් හිගයක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ හදිසි හමුවක්ද කැඳවීමට පියවර ගෙන තිබේ.

එළැඹෙන ශීත සෘතුවේදී යුරෝපයට බලශක්තිය උත්පාදනයට ඩීසල් අත්‍යවශ්‍ය වී ඇත.

රුසියානු ඉන්ධන සැපයුම් සීමා විමත් සමග යුරෝපය මේ වන විට මැදපෙරදිග ඩීසල් වෙත වැඩි අවධානයක් යොමු කර තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෙවනගල සීනී ෆැක්ටරිය යලි දයා ගමගේට . . .

Mon Oct 30 , 2023
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව හිටපු අමාත්‍යවරයෙකු වන දයා ගමගේ ට ලබා දීමේ සූදානමක් ඇතැයි සන්ඩේ අයිලනඩ් පුවත්පත වාර්තා කරයි. එම වාර්තාවේ දැක්වෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රමේෂ් පතිරණ ගෙන් ඉවත් කර මහින්ද අමරවීර ට ලබා දීම එහි එක් පියවරක් බවය. එම කර්මාන්ත ශාලාව දයා ගමගේ ට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x