අලුත් සේවා නියුක්ති පනතක් . . .

නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කම්කරු හා විදේශ රැකියා  අමාත්‍යවරයා විසින් වෘත්තීය  සමිති හාම්පුතුන් හා අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කර වර්තමානයට ගැලපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති  පනතක් සකස් කිරීම සඳහා පිළියෙල කරන ලද සංකල්ප පත්‍රිකාවට 2023-8-7 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත.

එම සංකල්ප පත්‍රිකාව පදනම් කරගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නේ ය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි . . .

Tue Oct 31 , 2023
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබෙයි. ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රකාශ කළේය. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x