ඖෂධ නියාමනයට නව සභාපතිවරයෙක් . . .

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

සෞඛ්‍ය  අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙම පත්වීම සිදු කළේය.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම නතර කෙ‌රේ . . .

Wed Nov 1 , 2023
ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (01) පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් පැවසුවේ මින් ඉදිරියට මෙරටට ලියාපදිංචි ඖෂධ පමණක් ආනයනය කරන ලෙසය. එමෙන්ම ලියාපදිංචි ඖෂධ නොමැති හදිසි අවස්ථාවකදී ජාතික ඖෂධ නියමන අධිකාරියේ අනුමැතිය සහිතව පමණක් මෙරටට එම ඖෂධ ආනයනය කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x