ජන හා නිවාස සංගණනය ඇරැඹෙයි . . .

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි.

මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරිණි.

මෙම වසරේ සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිත කිරීම බව ජනාධිපති කාර්යාලය පවසයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහල් නිවාසවල අයිතිය පැවරීම ගැන සොයා බැලීමක් . . .

Wed Nov 1 , 2023
මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දුන්නේය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත මෙන්ම අමාත්‍යංශයේ මහජන දිනයේද ජනතාවගෙන් එවැනි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි. ඒ අනුව බොරැල්ල, ඕවල් වීව් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x