බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.
මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5කය.