රේගුවට අවශ්‍ය පුද්ගලයෙකු ගැන තොරතුරු සෙවීමට මහජන සහය පතයි . . .

රේගුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මෙලෙස අවශ්‍ය කර ඇත්තේ කොළඹ – 03  කොල්ලුපිටිය , කාමෙල් වත්ත , අංක 51 ස්ථානයේ පදිංචිව සිටි මොහොමඩ් නාසීර් මොහොමඩ් ආදිල් නැමැති පුද්ගලයෙකි.

ඔහු පිළිබඳ ඔබ යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක ඔස්සේ රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් සිදු කළේය .

0112471471 ,

0112431854

0704387112 .

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ව්‍යාජ ලේඛන හැදූ සමාගමේ හිමිකරු රිමාන්ඩ් . . .

Thu Nov 2 , 2023
සැකකාර සමාගමේ හිමිකරු වන 54 හැවිරිදි ජානක ප්‍රනාන්දු කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදු කර ඇති බව කියන මෙම ගනුදෙනුවට අදාළ වගකිවයුතු සියලු නිලධාරින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x