සීනි බද්ද ඉහළට . . .

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ.

මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝග්‍රෑමයක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රේගුවට අවශ්‍ය පුද්ගලයෙකු ගැන තොරතුරු සෙවීමට මහජන සහය පතයි . . .

Thu Nov 2 , 2023
රේගුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශයක් නිකුත් කර ඇත. මෙලෙස අවශ්‍ය කර ඇත්තේ කොළඹ – 03  කොල්ලුපිටිය , කාමෙල් වත්ත , අංක 51 ස්ථානයේ පදිංචිව සිටි මොහොමඩ් නාසීර් මොහොමඩ් ආදිල් නැමැති පුද්ගලයෙකි. ඔහු පිළිබඳ ඔබ යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක ඔස්සේ රේගුවේ මධ්‍යම බුද්ධි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x