ගෑස් මිල හදිසියේම ඉහළ දමයි . . .

හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙම මිල ඉහළදැමීම සිදුකරන බවයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිසියට එරෙහිව පැමිණිලි කරන්න නව අංකයක් . . .

Fri Nov 3 , 2023
පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ, අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වා ගෙන යන 118 අංකය වෙත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම් දෙන ලෙසයි. මෙහිදී මහජනතාවගෙන් මෙම අංකයට ලැබෙන ඇමතුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x