ගාසා සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙක් දිවයිනට . . .

ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (නොවැ. 5) උදෑසන කටුනායක වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පවසයි.

ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ, කයිරෝ ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබේ.

ඉන්පසු, කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 662 දරන ගුවන් යානයෙන් අද අලුයම 2.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සිටි බව ත් , ඉතිරි 9 දෙනා ළමුන් බව ත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමක මාට්ටු . . .

Sun Nov 5 , 2023
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි  දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමක වරයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි. මත්ද්‍රව්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x