යුවළක් සොයා පොලිස් විමර්ශන . . .

පොලීසිය විසින්, මූල්‍ය වංචාවකට අදාළව යුවළක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වන්නේ, කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන යමින්, පෞද්ගලික සමාගමක අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාගෙන අදාළ අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීමයි.

අදාළ ඡායාරුපය සහ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්

GalleryGalleryGallery

 

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා . . .

Sun Nov 5 , 2023
ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත  විමසුමේ නවතම ප්‍රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. ජූනි මාසයේදී සියයට 21 ක් වූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයේදී සියයට 9ක් දක්වා පහත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x