වායු දූෂණය වැඩිම නවදිල්ලියේ . . .

මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ.

අද දිනයේ වායු දූෂණ අංශු ප්‍රමාණය 483 ක් සයහන් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් යන නගර ද චීනයේ ෂෙංග්හායි නගරය ද ඇත්තේ ඉන්දියාවට පහළිනි.

  • ඉන්දීය මාධ්‍ය ඇසුරිනි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රතිදේහ ඖෂධය ගැන හෙළිදරවූවක් . . .

Sun Nov 5 , 2023
ආන්දෝලනයට ලක් වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමය ඒ බව සඳහන් කළේය. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය එන්නත් කිරීමෙන් පසු ව රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක් වීම පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x