ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.
පුද්ගලයන් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවෙහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කටයුතු කරයි.
ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත.
එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
- dinamina