දුර්ලභ නිල් දියමන්තියක් වෙන්දේසි වෙයි . .

ජිනීවා හි වෙන්දේසියකදී ඉතා දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 40කට (පවුම් මිලියන 32කට) අලෙවි වූ බව පුවත් වාර්තාවේ.

කැරට් 17.61ක පෙයාර්ස් හැඩැති Bleu Royal දියමන්තිය මුද්දක තබා ඩොලර් මිලියන 43.8ක් ලබා ගත් බව Christie’s වෙන්දේසිකරුවන් සදහන් කර ඇත.

එය වෙන්දේසි ඉතිහාසයේ මෙතෙක් විකිණූ ”විශාලතම අභ්‍යන්තර දෝෂ රහිත විසිතුරු විචිත්‍රවත් නිල් මැණික” බව පැවසේ.

“මෙම දියමන්තිය සොයා ගන්නා ලද දුර්ලභම දියමන්ති අතර වේ” යනුවෙන් Christie’s වෙන්දේසි ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුවේ සංචිතවල අලුත්ම තත්ත්වය . . .

Wed Nov 8 , 2023
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562 ක් ලෙසින් සටහන්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2023 සැප්තැම්බර් මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 3,540 ක් වූ නිල සංචිත වත්කම් අගය හා සැසඳීමේ දී 0.6% ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x