කෝටි 15 මත් පෙති කල්පිටියෙන් අල්ලයි . . .

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටි 15 කට ආසන්න වටිනා මත් පෙති 5,70,000 කල්පිටිය විජය නාවික හමුදා නිළධාරීන්  කල්පිටිය ඉරණතිව් දූපතට ආසන්නයෙ  අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාය පවසයි.

අදාල මත්පෙති තොගය ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය ඉරණතිව් දූපත ආසන්නයට රැගෙන එමින් තිබියදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් අතර තුර දී අත් අඩංගුවට ගත් බව කියයි.

ජලය කාන්දු නොවන ලෙස ආරක්ෂීතව පෙට්ටි 10 ක් තුළ අසුරා තිබු බව වැටලීම සිදුකල නාවික හමුදාව පවසයි.

නොරොච්චෝල ප්‍රදේශයෙ පදිංචි සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබුනී.

  • පද්මා කුමාර කංකානම්ගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාඩු ලබන තැපෑල ඩිජිටල් කරයි . . .

Fri Nov 10 , 2023
තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමිනි. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x