ලොව පළමු සම්පූර්ණ ඇස් බද්ධය සාර්ථකයි . . .

අමෙරිකාවේ නිව් යෝර්ක් රෝහලකදී පළමුවරට පුද්ගලයෙකු ට සම්පූර්ණ ඇසක් බද්ධ කිරීම සිදුකර තිබුණි.

අදාල සැත්කමට මුහුණ දී තිබුණේ ආරොන් ජේම්ස් නමැති 46 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිය සේවා ස්ථානයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහුට වම් ඇස සහ මුහුණේ කොටසක් අහිමි වී තිබුණි.

පසුගිය මැයි මාසයේදී, NYU Langone Health රෝහලේදී ශල්‍ය වෛද්‍යවරුන් 140ක් එම සැත්කමට එක්වී ඇති අතර ඒ සඳහා පැය 21ක් ගතවිය.

එම සැත්කමින් ජේම්ස් ගේ සම්පූර්ණ වම් ඇස සහ මුහුණේ කොටස් බද්ධ කර තිබුණි. එවැනි සැත්කමක් සිදුකර ඇත්තේ ඉතිහාසයේ පළමුවරට බව සී එන් එන් පුවත් සේවය වාර්තා කළේය.

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ටයිටැනික් රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට . . .

Fri Nov 10 , 2023
ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව තිබේ. වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ මගීන්ට ලබා දුන් ආහාර ලැයිස්තුවක් තිබූ බවයි. මෙම ආහාර ලැයිතුව පිළිබඳව ඔහුගේ පවුලේ අය ඇතුළු කිසිවෙකුත් නොදන්නා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x