අයිස්ලන්තයට ගිනි කඳු පිපිරීමේ අවදානමක් . . .

අයිස්ලන්තයේ නිරිතදිග රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ ඇති වූ ප්‍රබල භූමිකම්පා මාලාවකින් පසු ව කලාපයේ ගිනි කඳු පිපිරීමක් ඇති වීමේ ඉහළ අවදානමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, අවදානමට ලක් වූ ග්‍රින්ඩාවික් ගම්මානයෙන් පුද්ගලයන් 4,000ක් පමණ ඉවත් කර ඇති බවයි.

එම ගම්මානයට සැතපුම් දෙකකට ආසන්න දුරකින් පසුගිය පැය 24 තුළ භූකම්පන 1,400ක් පමණ සිදු ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් . . .

Sat Nov 11 , 2023
ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x