ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි . . .

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (10) රැස් වී තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් අයි.සී.සී.හි සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි.

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයිස්ලන්තයට ගිනි කඳු පිපිරීමේ අවදානමක් . . .

Sat Nov 11 , 2023
අයිස්ලන්තයේ නිරිතදිග රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ ඇති වූ ප්‍රබල භූමිකම්පා මාලාවකින් පසු ව කලාපයේ ගිනි කඳු පිපිරීමක් ඇති වීමේ ඉහළ අවදානමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, අවදානමට ලක් වූ ග්‍රින්ඩාවික් ගම්මානයෙන් පුද්ගලයන් 4,000ක් පමණ ඉවත් කර ඇති බවයි. එම ගම්මානයට සැතපුම් දෙකකට ආසන්න දුරකින් පසුගිය පැය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x