මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සමඟ හොරයින් මත්කුඩු ගෑම් 12 මිලිගෑම් 240 පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය තැපැල් කාර්යාලය අසලදී ය.
වයස අවුරුදු හතළිස් දෙකක් වන සැකකරු මාතර සුල්තානාගොඩ පදිංචිකරුවෙකි.
– බිමල් ශ්‍යාමන් ජයසිංහ