ජැක්සන්ගෙ වටිනාම දෙයක් වෙන්දේසි කරයි . . .

ලන්ඩන් නුවර පැවති වෙන්දේසියකදී ,පොප් සංගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් පැලදී ලෙදර් ජැකට්ටුව ඩොලර් තුන්ලක්ෂ හය දහසකට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ජැකට්ටුව මෙන්ම තවත් සංගීතඥයින්ගේ සිහිවටන 200 ක් පමණ මෙම වෙන්දේසියේ දී අලෙවි වී තිබේ.

  • aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොමිස් කාක්කන් නිසා Solar විදුලිය නොලැබේ . . .

Sun Nov 12 , 2023
විදුලිය නිෂ්පාදනය කරණු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක්, සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. ඔහු මේ බව සදහන් කර සිටියේ වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x