මැතිවරණ ජයට වඩා මට ලොකු රටේ ජය . . .

බංකොලොත් රට යළි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.

තමාට වැදගත් වන්නේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය බව කී ජනාධිපතිවරයා මෙම අයවැය ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයට පදනම දමන අයවැයක් බව ද ශක්තිමත් අනාගතයක  පෙරවදනක් බවද සඳහන් කළේය.

අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

2024 අයවැය යෝජනාවල සාරාංශය . . .

Mon Nov 13 , 2023
2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (නොවැ. 13) පාර්ලිමේන්තුවේදී සිදු කරන ලදි. අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යෝජනා 85ක් දක්වා විහිද යන 2024 අයවැය යෝජනාවලිය ඔහු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ ය. එහි සාරාංශය පහතින් දැක්වේ. පීලි පැන ඇඳ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x