ටුවර් යන්න මිලියන 68ක් . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව තවත් දින 3ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට ඊයේ (14) තීරණය කරනු ලැබුවා.

ඒ අනුව මෙම මස 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ඇති.

ඊයේ (14) දිනයේදී කෝප් කමිටුව හමුවේ ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක් අනාවරණය වී තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගණුදෙනු රජයේ ප්‍රසම්පාදන වැඩපිළිවෙලට යටත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා කෝප් කමිටුව හමුවේ පිළිගෙන තිබෙනවා.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේදී පැවති 20යි 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ද කරුණු රැසක් හෙළි වුණා.

සම්පූර්ණ වීඩියෝ පහතින්,

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගර්භාෂ දෙකක් ඇති තරුණියක් . . .

Wed Nov 15 , 2023
ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තා වේ. කෙල්සි හැට්චර් නමැති මෙම තරුණිය මේ වනවිට ගැබිනියක් බවත්, ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කෙරයි. මේ අයුරින් ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බව වෛද්‍යවරුන්ගේ අදහසය. lankadeepa

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x