ලොව සිටින සරාගීම මිනිසා . . .

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට පැට්‍රික් ඩෙම්ප්සේ People සඟරාව විසින් නම්කර තිබේ.

මීට පෙර පැට්‍රික් ඩෙම්ප්සේට වඩා වයසින් වැඩි පුද්ගලයෙකු සරාගීම මිනිසා ලෙස නම්කර තිබුණි.

ඔහු මෙම කිරුළ හිමිකර ගන්නේ මීට හිමිකම් කියූ දෙවන වයස්ගතම පුද්ගලයා ලෙසය.

අමෙරිකා ජාතික ඩෙම්ප්සේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන අතර ඔහු මේ වනවිට 57 වන වියෙහි පසුවේ.

පැට්‍රික් ඩෙම්ප්සේ නළුවෙක් මෙන්ම මෝටර් රථ ධාවකයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැනඩාවේ සිට මෙරටට එවූ කුෂ් . . .

Thu Nov 16 , 2023
කැනඩාවේ සිට මෙරටට භාණ්ඩ ආනයනය කළ බහාලුමක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් එය සිය භාරයට ගෙන තිබුණි. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x