අරගලයේ ජනාධිපති ගී රැජින ලගටම ගොස් සම්මාන පුදයි . . .

2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය.

ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වේදිකාවෙන් බැස ප්‍රේක්ෂකාගාරයේ සිටි නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයටම ගොස් එම සම්මානය පිරිනැමීමට කටයුතු කළේය.

පසුගිය වසරේ ගාලුමුවදොර ඇතිවූ අරගලයේ දීද නන්දා මාලනිය මහත්මිය එම ස්ථානයට ගොස් එයට ප‍්‍රමුඛ සහයෝගයක්ද ලබා දුන්නාය.
– lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඇමති සුසිල් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට . . .

Thu Nov 16 , 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වී තිබේ. ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ ඔහු ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්ව ඇති බව සඳහන් වේ. ඡන්ද හිමි රටවල් 188න් රටවල් 144ක ඡන්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x