ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට . . .

ලියෝනිඩ් (leonid) උල්කාපාත වර්ෂාවේ උපරිමය හෙට (18) සහ අනිද්දා (19) දිනවල ශ්‍රී ලංකාවාසීන්ට හොඳින් දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ජනක අදස්සූරිය පැවසීය.

මෙම දින දෙක තුළ පාන්දර 2.00න් පමණ පසුව නැඟෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාත දැක බලාගත හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර ප්‍රමාණයක් දැකගත හැකි අතර, මෙය උල්කාපාත විශාල සංඛාවක් පෙනෙන එකක් නොවේ.

  • උපාලි කරුණාරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලබන ජනවාරියේ සිට භාණ්ඩ තිහකට හිමිවන නිදහස . . .

Sat Nov 18 , 2023
මුදල් අමාත්‍යාංශය ජනවාරි මාසයේ සිට භාණ්ඩ වර්ග තිහක් වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, ඉස්සන් ගොවිපළ භාවිත කරන ආහාර වර්ග, සත්ත්ව ආහාර, කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර, රෙදිපිළි කර්මාන්තයේ භාවිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x