නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් බිඳ වැටෙයි . . .

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර ඇතැයි වාර්තා වෙයි.

බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර එය ඉතා ඉක්මනින් විදුලි නිෂ්පාදනයට එක්කිරිමට නියමිතය.

කෙසේ වෙතත් මෙම බිඳ වැටීම ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකරමින් කළමණාකරණ්‍ය කිරීමට විදුලි බල මණ්ඩලය සූදානමින් සිටියි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විශාල උල්කා වර්ෂාවක් ලංකාවට අද රෑ පැහැදිවම බලන්න පුළුවන් . . .

Sat Nov 18 , 2023
දර්ශනීය උල්කාපාත වර්ෂාවක් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දැකගැනීමට මෙරට ජනතාවට අවස්ථාව උදා වී ඇතැයි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ආචාර්ය ගීතාංජන වනිගසේකර ප්‍රකාශ කළේය. අද මධ්‍යම රාත්‍රි 12.00 සිට අලුයම 2.00 ක් අතර උල්කාපාත වර්ෂාව පැහැදිලිවම නිරීක්ෂණය කරගත හැකි බවද ඔහු පැවසීය. සිංහ තරු රටාව තුලින් එම උල්කාපාත වර්ෂාව ආරම්භ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x