මහ බැංකු ලොක්කෙක් ඉල්ලා අස්වෙයි . . .

ජනාධිපති ලේකම් සංජීව ජයවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය සාමාජිකයන් සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් මතද ඒ මෙතෙක් හෙළි වී නැත.

ඔහු මීට පෙර පැවැති ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලයේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

පෙර පැවති මුදල් මන්ඩලයේ සාමාජිකයන් අතුරෙන් නව පාලක මණ්ඩලයට පත්වූ එකම සාමාජිකයා වන්නේ ද ඒ මහතා ය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කලා වැවේ වාන් දොරටු ඇරේ . . .

Sun Nov 19 , 2023
කලාවැව ආශ්‍රිත ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාවත් සමග අද සවස කලාවැව හදිසි වාන් දොරටු දෙක  අඩි 06 බැගින් විවෘත කිරීමට බෝවතැන්න වාරි ඉංජිනේරුවරයාගේ උපදෙස් මත කලාවැව ජලාශ බාර කාර්යාලය කටයුතු කරනු ලැබීය. මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86916ක්ව තිබේ. ඒ අනුව මේ වනවිට කලාවැව පිටාර ගැලීමද සිදුවෙමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x