මාඔය පිටාර ගලයි . . .

කොටදෙනියාව දියගම්පල වැලිහිඳ  ප්‍රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ ගමනාගමනය අද අලුයම සිට ඇනහිට පවතී.

කොටදෙනියාව පන්නල මාර්ගයේ පිහිටි මිත්‍රත්ව පාලම යට වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද ඇනහිට පවතී

ඊයේ රාත්‍රී දහය පමණ සිට මා ඔයේ ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.

මෙයට අමතරව නාල්ල ප්‍රදේශයේ නිවාස රැසකට ද ගිරිඋල්ල නගරය ද  ජල ගැලීමෙන් හානිවී සිදුවී ඇත.

  • පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ හේමලතා ඩී.හේවගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී පාදස්ථානයේ කුණු ඉවත් කරන්න මිලියන දෙකක් . . .

Mon Nov 20 , 2023
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් විසින් බැහැර කරනු ලබන පොලිතින්, ප්ලාස්ටීක් හා වෙනත් ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමට වාර්ෂිකව විශාල මුදලක් රජය වැය කරනු ලබන බවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පමණක් වාර්ෂිකව ඒ සඳහා රුපියල් මිලියන දෙකකට වඩා වැඩි මුදලක් වැය කරනු ලබන බවත් නුවඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පැවැසීය. 2023 හා 2024 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x