ජනපති අසූවක පිරිස සමග ඩුබායි යයි . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි පැවැත්වෙන ලෝක දේශගුණ සමුළුවට සහභාගිවීමට එළඹෙන සතියේ විදෙස්ගත වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම සංචාරයට අසූ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන බවද වාර්තාවේ දැක්වෙයි.

කංචන විජේසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, රුවන් විජේවර්ධන, දිනුක් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු සංචාරයට එක් වන බවද වාර්තාවේ සඳහන්ය.

කෙසේ වෙතත් එම එම සංචාරය සඳහා වියදම අනුග්‍රාහකයා මාර්ගයෙන් සහ ඔවුන් විසින්ම දරනු ඇති බවත් වාර්තාවේ තවදුරටත් දැක්වේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව ලොකුම අයිස් කන්ද කැඩිලා පාවෙනවා . . .

Sun Nov 26 , 2023
ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි. පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x