පාසල් දරුවන්ට සපත්තු වවුචර් . . .

සපත්තු වවුචර් බෙදාදීම දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අද ( 27) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වවුචර පත් බෙදාදීම ලබන 27 වැනිදා අවසන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත් බෙදා හරින බව පැවසූ අමාත්‍යවරයා දුෂ්කර අති දුෂ්කර සහ හුදෙකලා පාසල් මේ සඳහා තෝරාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් නයෙක්, කොයි වෙලාවෙ හරි දශ්ඨ කරනවා . . .

Mon Nov 27 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නයෙක් බවත් කුමන හෝ වෙලාවක දක්ෂ දෂ්ඨ කරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසා ඇති බවට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සඳහන් කළේය. කොළඹ සුපිරි හෝටලයකදී තමා මිත්‍රයෙකු හරහා නාමල් රාජපක්ෂ මෙම පණිවිඩය එවා තිබූ බවද ඇමතිවරයා පැවසීය. නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඒ මොහොතේ ම ප්‍රතික්ෂේප කරමින් නාමල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x