දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ . . .

කඳාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 75,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකි. සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්‍රදේශයේදීය.

කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයක් කිසිදු බාධාවක් තොරව පවත්වාගෙන යාම සඳහා අවකාශ ලබා දීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා එයින් රුපියල් 75,000 ක මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලීනා ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි . . .

Fri Dec 1 , 2023
සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියක වන “ලීනා ද සිල්වා” මහත්මිය අද දින කැනඩාවේ දී සිය ජීවන ගමන අවසන් කර ඇත. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඇය ,පාසලේ ඉංග්‍රීසි පන්තියේ දී නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාමින් ප්‍රසිද්ධ වේදීකාවට අවතීර්ණවිය. පාසල් කාලයේ පටන් නර්තනයට ඇලුම් කල ඇය පණීභාරතයන් හා වසන්ත කුමාර යන අයගෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x