ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල පහළට . . .

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණවල ආනයනය සීමා ලිහිල් කිරීමත් සමග ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ  ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර පැවසීය.

භාණ්ඩ මිල පහල යාමත් සමග ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බවත් ආයතනකරැවන් පහුගිය මාසයේ  නැවතත් ආනයනය ආරම්භ කිරීමත් සමග මිල ශීඝ්‍ර ලෙස පහළ බසිමින් තිබෙන බවත්  ඔහු කීය.
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ඉල්ලුම  ඉහළ යෑම කර්මාන්තයට වඩා වැදගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් පිටියේ රන් ස්වරය ඈපාසිංහ . . .

Wed Dec 6 , 2023
ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ ක්‍රිඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහයන් ගේ දිවි සැරියේ රසාලිප්ත තොරතුරු ඇතුලත් “ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය – ප්‍රේමසර ඈපාසිංහ” ග්‍රන්ථය අද (06 දා) සවස 3.00ට නාලන්දා විද්‍යාලීය මලලසේකර ශාලාවේදී ප්‍රකාශයට පත්කෙරෙයි. මෙම සටහන ඒ නිමිත්තෙනි.  ශ්‍රී ලාංකිකයන්ගේ චිත්ත සන්තානයන්හි ක්‍රිකට් ක්‍රීඩාව කොයිතරම් දුරට කිඳා බැස ඇත්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x